Back to Top

Ad

අර්ජුන් ඇලෝසියස්ට  සාක්කි දෙන්න බල කරන්න බෑ

අර්ජුන් ඇලෝසියස්ට සාක්කි දෙන්න බල කරන්න බෑ

September 13, 2017  12:12 pm

Bookmark and Share
පර්පෙර්චු‍වෙල් ට්‍රෙෂරීස් හිමිකාර අර්ජුන් ඇලෝසියස්  බැදුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට අකමැතිනම් ඒ සදහා  ඔහුට බල කිරීමට නොහැකි බව  බැදුම්කර කොමිසම අද(13) පැවැසීය.