Back to Top

Ad

කොදෙව්-අයර්ලන්ත ක්‍රිකට් තරගය අද

කොදෙව්-අයර්ලන්ත ක්‍රිකට් තරගය අද

September 13, 2017  08:55 am

Bookmark and Share

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර එක්දින තරගය අද(13) පැවැත්වේ.

අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදී එරට වේලාවෙන් පස්වරු 2.45ට තරගය ආරම්භ වීමට නියමිතය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය ජේසන් හෝල්ඩර් විසින් දරනු ලබන අතර විලියම් පෝටර්ෆීල්ඩ් අයර්ලන්ත කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි.