Back to Top

Ad

මොහොමඩ් අමීර්ගෙන් තීරණයක්

මොහොමඩ් අමීර්ගෙන් තීරණයක්

September 11, 2017  09:41 am

Bookmark and Share

ලෝක කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර 20 යි 20 තරඟ සඳහා සහභාගී නොවීමට පාකිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් තීරණය කර තිබේ.

සිය බිරිඳ මේ වන  විට පළමු දරු ප්‍රසූතියට සූදානමින් එංගලන්තයට ගොස් සිටියි.

මේ හේතුවෙන් මොහොමඩ් අමීර් මෙම තරඟ 03 සඳහා සහභාගී නොවන බව වාර්තා වෙයි.

පාකිස්ථාන කණ්ඩායම සහ ලෝක කණ්ඩායම් අතර 20යි 20 තරඟ 03 හෙට අනිද්දා සහ එළමෙන සිකුරාදා දිනයේ පැවැත්විමට නියමිතයි.

මොහොමඩ් අමීර් මේ දක්වා 20යි 20 තරඟ 31කට ක්‍රිඩා කර ඇති අතර එහිදී ඔහු කඩුලු 34ක් දවාගෙන තිබේ.