Back to Top

අමෙරිකානු විවෘත කාන්තා ටෙනිස් ශූරතාවය ස්ටීවන්ස්ට

අමෙරිකානු විවෘත කාන්තා ටෙනිස් ශූරතාවය ස්ටීවන්ස්ට

September 10, 2017  09:22 am

Bookmark and Share
අමෙරිකානු විවෘත කාන්තා ටෙනිස් ශූරතාවය දිනා ගැනීමට අමෙරිකානු ක්‍රීඩිකා ස්ලෝන් ස්ටීවන්ස් සමත් වුණා.

අමෙරිකානු ක්‍රීඩිකා මැඩිසන් කේස් අවසන් මහ තරගයේ දී ඇය අතින් පරාජයට පත් වුණි.

ශ්‍රේණිගත කිරීම්වලට අනුව 83 වන ස්ථානයේ පසු වන ස්ටීවන්ස් අතින් පරාජයට පත් වු මැඩිසන් කේස් ශ්‍රේණිගත කිරීම්වල 15 වන ස්ථානයේ පසු විය.

අවසන් තරගයේ හයට තුනක් සහ හයට බින්දුවක් වශයෙන් කේස් පරාජයට පත්කිරීමට ස්ටීවන් සමත් වීම කැපී පෙනිණි.