Back to Top

Ad

අ‍මෙරිකානු ගායක දොන් විලියම්ස් මියයයි

අ‍මෙරිකානු ගායක දොන් විලියම්ස් මියයයි

September 9, 2017  10:32 am

Bookmark and Share

අ‍මෙරිකානු ගායක දොන් විලියම්ස් මියගිය ගොස් තිබේ.

මියයන විට 78 වැනි වියෙහි පසු වූ ඔහු යම් රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් ඇති  බව වාර්තාවේ.
 
කෙසේවෙතත් කුමන රෝගයකින් ඔහු මියගියේ ද යන්න මෙතෙක් මාධ්‍යයට කරුණු හෙළි කර නැත.

දොන් විලියම්ස් 1971 වර්ෂයේදී ගිත ගායනා කිරීම ආරම්භ කර ඇති අතර  ඉතාමත් ජනප්‍රිය කන්ට්රිෂ ගීත ශෛලයේ නිර්මාණ 17ක් සඳහා ඔහු හිමිකම් කියයි.

අවසන් වරට 2010 වර්ෂයේ දී ඔහු සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති අතර තවත් ප්‍රසංගයක් පැවැත්වීමට සැළසුම් කරමින් සිටි බව සඳහන්ය.