Back to Top

සයුරෙන් එතෙර

දකුණූ මෙක්සිකෝව සෙළවෙයි

දකුණූ මෙක්සිකෝව සෙළවෙයි

September 8, 2017  11:26 am

Bookmark and Share

දකුණූ මෙක්සිකෝ මුහුදු සීමාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය  වාර්තා කළේ රික්ටමාපාංක ඒකක 8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවයි.

භු කම්පනයත් සමග මෙක්සිකෝව, ගෝතමාලාව, පැනමා, එල්සැල්වදෝර්, ඔන්ඩුරාස්, නිකර්ගුවා යන රටවල්වලට  සුනාමි අනතුරු ඇගවිමේ නිවේදනයක් ද නිකුත් කර තිබේ.

තප්පර 90ක පමණ කාලයක් මෙම භූ කම්පනය දැනී ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කළේය.