Back to Top

සෞඛ්‍ය සේවය රකින්න පියවර රැසක්

AdaDerana Ad

සෞඛ්‍ය සේවය රකින්න පියවර රැසක්

August 12, 2017  08:03 am

Bookmark and Share



නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා පියවර රැසක් යහපාලන ආණ්ඩුව මඟින් ඉටුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙවන් කටයුතු සිදු කරමින් සිටියදී ඇතැම් පිරිස් නිදහස් සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කිරීමට කටයුතු කරනවා යැයි පැවසීම  පුදුම සහගත බවයි.

කොළඹ ඊයේ(11) පැවැති උත්සවයකදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේය.