Back to Top

චීනයේ භූකම්පනයක්-13ක් මරුට-175කට තුවාල

චීනයේ භූකම්පනයක්-13ක් මරුට-175කට තුවාල

August 9, 2017  08:50 am

Bookmark and Share
චීනයේ සිච්වාන් ප්‍රාන්තයේ සිදු වු 6.5 ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයකින් පුද්ගලයින් 13 ක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 175 කු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.