Back to Top

රංගනගේ සහභාගීත්වය අවිනිශ්චිතලු

AdaDerana Ad

රංගනගේ සහභාගීත්වය අවිනිශ්චිතලු

August 8, 2017  11:23 am

Bookmark and Share


සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත්ගේ සහභාගීත්වය අවින්ශිචිත බව වාර්තා වෙයි.

ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු තෙවන ටෙස්ට් තරඟයෙන් විවේක ගැන්වීමට නියමිත බව වාර්තා වෙයි.

රංගන හේරත්ට අමතරව නුවන් ප්‍රදීප් ද ආබාධයට ලක්වීම හේතුවෙන් තෙවන ටෙස්ට් තරඟයට සහභාගී වන්නේ නැත.

ශ්‍රී ලංකා ඉන්දියා තෙවන ටෙස්ට් තරඟය ලබන 12 වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.