Back to Top

IS සටන්කාමීන් ඇෆ්ගන් වැසියන් 50ක් ඝාතනය කරයි

IS සටන්කාමීන් ඇෆ්ගන් වැසියන් 50ක් ඝාතනය කරයි

August 7, 2017  09:21 am

Bookmark and Share
තලෙයිබාන් සහ අයි.එස් සටන්කාමින් ඇෆ්ගන් සිවිල් වැසියන් 50 දෙනෙකු පමණ ඝාතනය කර තිබේ.

උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ මිර්සාවලන් ප්‍රදේශයේ මුරපොලකට පහරදී ඇති ත්‍රස්තවාදීන් පසුව එම ගම්මානයට ඇතුලු වී ළමුන් කාන්තාවන් ඇතුළු පිරිස් ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.

ප්‍රහාරයෙන් ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයින් 07 දෙනෙකු ද මියගොස් තිබේ.