Back to Top

Ad

සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු  356ක් රැස්කර ගනියි

සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 356ක් රැස්කර ගනියි

July 15, 2017  10:48 am

Bookmark and Share
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේ දී  සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු  356ක් ලබා ගැනීමට සමත් විය.

තරඟය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.

සී.ආර්.ඒර්වින් ලකුණු 160යි.

රංගන හේරත්  ලකුණු 116ට කඩුලු 5යි.