Back to Top

 බ්‍රසීල හිටපු ජනාධිපතිට සිර දඬුවම්

AdaDerana Ad

බ්‍රසීල හිටපු ජනාධිපතිට සිර දඬුවම්

July 13, 2017  08:39 am

Bookmark and Share


දූෂණ සහ වංචා චෝදනාවලට වැරදිකරු වූ බ්‍රසීල හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට වසර නවයහමාරක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය නියෝග කර තිබේ.

සිර දඬුවම් නියම කළද ඔහු රක්ෂිත බන්ධනාගාර ගත නොකරන බව සඳහන්ය.

කෙසේ වෙතත් තමා මෙම චෝදනාවලට නිවැරදිකරු බව පවසමින් හිටපු ජනාධිපතිවරයා දැනටමත් අභියාචනයක්ද ගොණුකර තිබේ.

ලූලා ද සිල්වා වසර 8 ක් බ්‍රසීල ජනාධිපති ධුරයේ කටයුතු කළේය.