Back to Top

ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි

AdaDerana Ad

ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි

July 10, 2017  09:54 am

Bookmark and Share


ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අද (10)පැවැත්වෙන පස්වන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

අද තරඟය පැවැත්වෙන්නේ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී ය.

අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නිරෝෂන් දික්වැල්ල,ධනුෂ්ක ගුණතිලක, ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, නුවන් කුලසේකර වේ.