Back to Top

සයුරෙන් එතෙර

රුසියානු හමුදාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

රුසියානු හමුදාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

June 27, 2017  04:10 pm

Bookmark and Share
Ad


රුසියානු හමුදාව විසින් සාර්ථක ලෙස බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

බෙරන්ට්ස් මුහුදේ සබ්මැරීනයක සිට සාර්ථක ලෙස එම මිසයිලය අත්හදා බලා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය  සඳහන් කළේය.

අදාළ මිසයිලයට කිලෝමීටර් 4600ක පමණ දුරින් පිහිටි සතුරු ඉලක්ක වෙත පහර දීමේ හැකියාව පවතින බව  අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළේය.