Back to Top

   මූතූර් පොලිස් ස්ථානාධිපති මාරු

AdaDerana Ad

මූතූර් පොලිස් ස්ථානාධිපති මාරු

May 19, 2017  09:01 am

Bookmark and Share



මූතූර් පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.ටී.එල්.ජී.විමලදාස මහතා ස්ථාන මාරු කර තිබේ.

ඒ අනුව ඔහු පුත්තලම කොට්ඨාසය වෙත මාරු කර යවා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

සේවා අවශ්‍යතාව මත පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරුවීම ලබාදී තිබේ.