Back to Top

ඉන්දීය ප්‍රිමියර් ලීග්  අවසන් පූර්ව වටයේ තරඟ අදයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් පූර්ව වටයේ තරඟ අදයි

May 16, 2017  11:07 am

Bookmark and Share


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ අද(16) ආරම්භවේ.

ඒ අනුව ලකුණු සටහනේ පෙරමුණේ පසුවන මුම්බායි ඉන්දියන්ස් සහ දෙවන ස්ථානයේ පසුවන රයිසින් පූනේ කණ්ඩායම් අතර තරඟය අද(16) පැවැත්වීමට නියමිතය.

එරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වන තරඟය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදි පැවැත්වේ.

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය ලබන 21 වනදා පැවැත්වීමට නියමිතය.