Back to Top

Ad

ප්‍රංශයට නව අගමැතිවරයෙක්

ප්‍රංශයට නව අගමැතිවරයෙක්

May 15, 2017  08:22 pm

Bookmark and Share
ප්‍රංශයේ නව අග්‍රමාත්‍යවරයා ලෙස ඉදෝර්ඩ් පිලිප් නම් කර තිබේ.

එරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වු එමානුවල් ෆ්‍රැන්ක්රොරයිස් විසින් මෙම නම් කිරීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

46 හැවිරිදි ඉදෝඩ් පිලිප්, ප්‍රංශයේ ලී හැව්රිහි නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.

පසුගියදා පැවති ජනාධිපතිවරණ සටනෙන් එමානුවල් ෆ්‍රැන්ක්රොරයිස් සියයට 66ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගනිමින් ජනාධිපතිවරයෙන් ජයගනු ලැබීය.