Back to Top

ඩර්වින් පෙරේරා මිය යයි!

ඩර්වින් පෙරේරා මිය යයි!

May 15, 2017  06:59 pm

Bookmark and Share

ප්‍රවීණ මලල ක්‍රීඩක, පුහුණුකරුවෙකු හා ජ්‍යෙෂ්ඨ පරිපාලකයෙකු වූ ඩර්වින් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක සිට රෝගාතුරුව සිටි ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදී අද (15) පස්වරුවේ මිය යන විට 67 වන වියේ පසුවිය.