Back to Top

 ඉන්දීය කොදෙව් හා සංචාරක පාකිස්ථාන කණ්ඩායම අතර දෙවන තරඟයේ සිව්වන දිනය අද

AdaDerana Ad

ඉන්දීය කොදෙව් හා සංචාරක පාකිස්ථාන කණ්ඩායම අතර දෙවන තරඟයේ සිව්වන දිනය අද

May 13, 2017  10:42 am

Bookmark and Share

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සංචාරක පාකිස්ථාන කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දිනය අද(13)යි.

තුන්වන දිනය වූ ඊයේ (12) තරඟය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 218ක් රැස් කරගෙන සිටියේය

රොස්ටන් චේස් ලකුණු 60යි.

කිරන් පවෙල් ලකුණූ 31යි.

පාකිස්ථානය සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 376ක් රැස් කළේය

අසාර් අලී ලකුණු 127යි.

මිස්බාඋල් හක් ලකුණු 59යි.