Back to Top

 ජය දිල්ලි කණ්ඩායමටයි

AdaDerana Ad

ජය දිල්ලි කණ්ඩායමටයි

May 11, 2017  08:22 am

Bookmark and Share


ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට්  තරඟාවලිය යටතේ පැවති තරඟයකින් ගුජරාට් කණ්ඩායම පරදවා කඩුලු 02ක තියුණු ජයක් ලැබීමට දිල්ලි කණ්ඩායම සමත් වුණි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම පන්දුවාර විස්සේදී කඩුලු 05ක් දැවී ලකුණු 105ක් ලබාගත්තේය.

ආරොන් ෆින්ච් ලකුණු 69යි.

පිළිතුරු වශයෙන් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පන්දු දෙකක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළ අතර අයියර් ලකුණු 96ක් ලබාගැනීමට සමත් වුණි.