Back to Top

සයුරෙන් එතෙර

ඉරාකයේ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 4 ක් අවතැන්

ඉරාකයේ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 4 ක් අවතැන්

May 10, 2017  04:14 pm

Bookmark and Share

ඉරාකයේ බටහිර මොසුල් ප්‍රදේශයේ පවතින ගැටුම් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 4 කට ආසන්න පිරිසක් අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ මොසුල් හි බටහිර ප්‍රදේශයෙන් අයි.එස්. සටන්කාමීන් පලවා හැරීම සඳහා ඉරාක හමුදා සිදුකරන මෙහෙයුම් අතරතුර  පුද්ගලයින් අවතැන්ව ඇති බවයි.

පසුගිය පෙබරවාරි මාසයේ සිට මොසුල් හි බටහිර ප්‍රදේශයෙන් අයි.එස්. ත්‍රස්තවාදීන් පලවා හැරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.