Back to Top

සයුරෙන් එතෙර

ස්වාසිලන්තයේ දික්කසාදය තහනම් වෙයි

ස්වාසිලන්තයේ දික්කසාදය තහනම් වෙයි

April 18, 2017  09:41 am

Bookmark and Share


ස්වාසිලන්තය තුළ දික්කසාද වීම් සිදුකිරීම තහනම් කර තිබේ.

එරට රජු වන තෙවන මස්වති විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍යට වාර්තා කළේය.

ඔහු පෙන්වා දෙන්නේ සිය සංස්කෘතියට අනුව විවාහයක් වූ පසු නැවත වෙන්වීම සිදුනොවන බවය.

ඒ අනුව එරට විවාහ සම්බන්ධයෙන් පැවති පනත අහෝසි වන අතර නව පනත සම්මත කරගැනීමට නියමිතය.