Back to Top

සයුරෙන් එතෙර

සිරියා ප්‍රහාරයෙන් කුඩා ළමුන්  68ක් මිය ගිහින්

සිරියා ප්‍රහාරයෙන් කුඩා ළමුන් 68ක් මිය ගිහින්

April 17, 2017  01:24 pm

Bookmark and Share
Ad


සිරියාවේ ඊයේ(16) සිදුවූ  ත්‍රස්ථ ප්‍රහාරයෙන් මිය ගිය පිරිසෙන් 68 දෙනෙකුම කුඩා ළමුන් බව වාර්තා වේ.

අවතැන්වූවන් රැගත් බස් රථ පෙලකට එල්ල වූ ත්ර ස්ථ ප්ර හාරයෙන් පුද්ගලයින් 126 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වුණා.

 මියගිය පිරිස අතර සහන සේවකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක්ද වූ බව සඳහන්.