Back to Top

පකිස්ථාන හා ඉන්දිය කොදෙව් සභාපතිගේ කණ්ඩායම අතර අවසන් දිනය අදයි

පකිස්ථාන හා ඉන්දිය කොදෙව් සභාපතිගේ කණ්ඩායම අතර අවසන් දිනය අදයි

April 17, 2017  01:08 pm

Bookmark and Share

සංචාරක පකිස්ථාන කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින තරඟයේ අවසන් දිනය අදයි.
 
ඊයේ(16) දිනයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි  පාකිස්ථාන කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 129ක් ලබා සිටියේය.
 
බටහිර ඉන්දීය කොදෙව් සභාපතිගේ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 419කි.
 
එම ඉනිම වෙනුවෙන් විශාවුල් සිං නොදැවී ලකුණු 135ක් ලබා ගැනීමට සමත් විය.
 

MOST VIEWED VIDEO STORIES