Back to Top

ශාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 11ක ජයක්

ශාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 11ක ජයක්

March 18, 2017  06:38 pm

Bookmark and Share


ශාන්ත තෝමස් විද්‍යාලය හා රෝයල් විද්‍යාලය අතර පැවති එක් දින ක්‍රිකට් තරඟාවලියෙන් ලකුණු 11ක ජයක් ලබා ගැනීමට ශාන්ත තෝමස් විද්‍යාලයයට හැකි වී තිබේ.

 ඒ අනුව කඩුලු 7ක් දැවී ලකුණු 258ක් ලබා ගැනීමට ශාන්ත තෝමස් විද්‍යාලය සමත්වී තිබේ.

MOST VIEWED VIDEO STORIES