Back to Top

සයුරෙන් එතෙර

 සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් 42ක් මරුට

සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් 42ක් මරුට

March 17, 2017  11:34 am

Bookmark and Share


සිරියාවේ ඇලෙප්පෝ පළාතේ දේවස්ථානයක ආගමික මෙහෙයක් අතරතුරදී එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 42 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ ප්‍රහාරය එල්ල කළේ කුමන පාර්ශවයක් ද යන්න පිළිබඳ අනාවරණය වී නොමැති බවයි.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින ප්‍රදේශයක දේවස්ථානයකට බව වාර්තා වෙයි.

ඊයේ(16) දිනයේදී සිරියාවේ ඩමස්කස් නුවර අධිකරණ සංකීර්ණයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ද පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තිබුණි.