Back to Top

ජිමී ඇඩම්ස්ට අධ්‍යක්ෂ ධූරයක්

ජිමී ඇඩම්ස්ට අධ්‍යක්ෂ ධූරයක්

January 11, 2017  12:46 pm

Bookmark and Share


බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස හිටපු කොදෙව් නායක ජිමී ඇඩම්ස් පත් කර තිබේ.

හිටපු අධ්‍යක්ෂ රිචඩ් පයිබස්ගේ ධූර කාලය අවසන් වීමෙන් අනතුරුව එම ධුරය සඳහා ජිමී ඇඩම්ස් පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ජිමී ඇඩම්ස් වසර තුනක කාලයක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කිරීමට නියමිතය.

MOST VIEWED VIDEO STORIES