Back to Top

 ජෝ රූට් යළි කෙළිබිමට?

ජෝ රූට් යළි කෙළිබිමට?

January 10, 2017  10:57 am

Bookmark and Share
Ad



ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා එංගලන්ත පිතිකරු ජෝ රූට් සහභාගී වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ බිරිඳ විසින් දරුවෙකු ප්‍රසූත කිරීම හේතුවෙන් ජෝ රූට් හට  ඉන්දීය කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වීමට නොහැකි විය.

කෙසේ වෙතත් ජෝ රූට් ඉදිරි තරග සඳහා සහභාගී වීමට හෙට දින ඉන්දියාවට පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා සඳහන් කළේය.