ICCයේ මාර්තු මස ක්‍රීඩකයා කමිඳු 

ICCයේ මාර්තු මස ක්‍රීඩකයා කමිඳු 

April 8, 2024   02:00 pm

අයිසීසීයේ මාර්තු මස ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් ව තෝරාගෙන තිබේ.

එම සම්මානය සඳහා අයර්ලන්තයේ මාක් අඩෙයාර් සහ නවසීලන්තයේ මැට් හෙන්රි ද ඉදිරිපත් කර තිබුණි.