එංගලන්තයට ලකුණු 224ක ඉලක්කයක්

එංගලන්තයට ලකුණු 224ක ඉලක්කයක්

July 11, 2019   06:58 pm

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මේ වන විට පැවැත්වෙන තරගාවලියේ කඩුලු 10ක් දැවී ලකුණු 223ක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගයේ කාසීයේ වාසිය හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.