ඉන්දියාවට ලකුණු 240 ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 240 ක ඉලක්කයක්

July 10, 2019   03:56 pm

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය මැන්චෙස්ටර් හිදී මේ වන විට පැවැත්වෙයි.

තරඟයේ ජයග්‍රහණය සදහා ලකුණු 240 ක ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුලු 3 ම මුළු ලකුණු සංඛ්‍යාව 5 ක් තුළ දවා ගැනීමට නවසීලන්ත පන්දුයවන්නන් සමත්වුණි.

ඒ අනුව රෝහිත් ශර්මා, විරාත් කෝලි සහ ලෝකේෂ් රාහුල් එක් ලකුණ බැගින් ලබා සිටියදී දවා ගැනීමට මැට් හෙන්රි සමත් විය.