එංගලන්තය කඩුළු  2ක් දැවී ලකුණු 200යේ සීමාව ඉක්මවයි

එංගලන්තය කඩුළු 2ක් දැවී ලකුණු 200යේ සීමාව ඉක්මවයි

June 18, 2019   05:32 pm

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය මේ වන විට මැන්චෙස්ටර් හිදී පැවැත්වෙයි.

තරඟයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් මීට ටික වේලාවකට පෙර පන්දුවාර 36 ක් අවසානයේ කඩුළු  2ක් දැවී ලකුණු 228ක් ලබා සිටියි.