අද කාසියේ වාසිය බංග්ලාදේශයට

අද කාසියේ වාසිය බංග්ලාදේශයට

June 17, 2019   02:50 pm

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ පිල දිනා ගෙන තිබේ.

තරගය අද(17) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ටවුන්ටන්හිදී පැවැත්වීමට නියමිතයි.