IPL තවත් තරග දෙකක් අද

IPL තවත් තරග දෙකක් අද

April 13, 2019   03:29 pm

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලියේ තවත් තරග දෙකක් අද(13) පැවැත්විමට නියමිතව තිබේ.

ඒ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩාම අතර තරඟය සහ මුම්බායි ඉන්දීයන් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායම් අතර තරගයයි.

කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩාම අතර තරගය චෙන්නායිහිදී පැවැත්විමට නියමිතව තිබේ.

මුම්බායි ඉන්දීයන් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායම් අතර තරගය මුම්බායිහිදී පැවැත්වෙනු ඇත.