දකුණු අප්‍රිකා කණ්ඩායමට 190ක ඉලක්කයක්

දකුණු අප්‍රිකා කණ්ඩායමට 190ක ඉලක්කයක්

March 13, 2019   08:01 pm

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන  සිව් වන තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 39යි පන්දු 2ක් අවසානයේ සියලූදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 189ක් පමණයි.

ඉසුරු උදාන වේගවත් ලකුණු 78ක් රැස් කළ අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 29ක් රැස් කළේය.