ඔස්ට්‍රේලියාව-ඉන්දීය අද තරග බිමට

ඔස්ට්‍රේලියාව-ඉන්දීය අද තරග බිමට

March 13, 2019   07:20 am

‍සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන එක්දින ක්‍රිකට් තරඟය අද(13) පවැත්විමට නියමිතව තිබේ.

තරගය දිවා රාත්‍රි තරඟයක් ලෙද දිල්හිදී පැවැත්විමට නියමිතයි.

 ඉන්දීය කණ්ඩායම විරාත් කෝලි විසින් මෙහෙයවනු ලබන අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ආරෝන් ෆින්ච් විසින් මෙහෙයවනු ලබයි.

මේ වන විට එක්දින තරඟාවලිය දෙකට දෙකක් ලෙස ජය ගනිමින් කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවෙයි.