මාටින් ගප්ටිල් යළි සංචිතයට

මාටින් ගප්ටිල් යළි සංචිතයට

February 9, 2019   11:39 am

නවසීලන්තක කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු මාටින් ගප්ටිල් යළි සංචිතයට කැඳවා ඇත.

බංගලදේශය සමඟ ආරම්භ වීමට නියමිත සංචාරය සඳහා ඔහු යළි කැඳවා ඇත බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ආබාධයක් හේතුවේන් මාටින් ගප්ටිල්ට කෙටි කාලයක් ක්‍රීඩාපිටියෙන් ඉවත් වීමට සිදු වු අතර ඔහු මේ වන විට පුර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ.

මේ අතර බංගලාදේශ තරගවෙලියෙන් මැද පෙළ පිතිකරුවෙකු වන කොලින් මුන්රෝ ඉවත් කර තිබේ.

නවසිලන්ත සහ බංගලදේශ සමග පැවැත්වෙ එක්දින තරගය ලබන 13 වනදා ආරම්භ වීමට නියමිතයි.