කාසියේ වාසිය සිංහයින්ට

කාසියේ වාසිය සිංහයින්ට

January 11, 2019   11:45 am

ශ්‍රී ලංකා  නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගනිමින් පන්දුවට පහර දීම සඳහා නවසීලන්තය කණ්ඩායමට අවස්ථාව හිමි කර දුන්නේය.

මෙම තරඟාවලිය අද(11) නවසීලන්තයේ ඔක්ලන්ඩ් වල මේ වන විට පැවැත්වෙයි.