ICCයෙන් දින 15ක සහන කාලයක්

ICCයෙන් දින 15ක සහන කාලයක්

January 10, 2019   07:20 am

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබඳව තොරතුරු ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජනවාරි මාසයේ සහන කාලයක් ලබාදී තිබේ. 

එය මේ මස 16 වැනිදා සිට 31 වැනිදා දක්වා දින 15 කාලයක සීමාවක් බව වාර්තා වෙයි.