කාන්තා බිග් බෑෂ් ක්‍රිකට් තරඟාවලිය ඔස්ට්‍රේලියාවේදී

කාන්තා බිග් බෑෂ් ක්‍රිකට් තරඟාවලිය ඔස්ට්‍රේලියාවේදී

January 9, 2019   10:52 am

කාන්තා බිග් බෑෂ් ක්‍රිකට් තරඟාවලියේ හොබාට් හියුරිකෙන් කණ්ඩායම සහ ඇඩිලෙඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර තරඟය මේ වන විට ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ ඇඩිලේඩ්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

එම කණ්ඩායම මීට සුළු වේලාවක පෙර කිසිවෙකු නොදැවී ලකුණු 22ක් ලබා සිටියේය. 

සෙෆී ඩෙවයින් ලකුණු 14 ද සුසී බේට්ස් ලකුණු 08ක් ද ලබා සිටියේය.