ඔස්ට්‍රේලියාව-ශ්‍රී ලංකාව අදත් තරග බිමේ

ඔස්ට්‍රේලියාව-ශ්‍රී ලංකාව අදත් තරග බිමේ

January 7, 2019   02:01 pm

සංචාරක ඔස්ට්‍රේලියානු 19න් පහල  කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19 න් පහළ  කණ්ඩායම අතර  තෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනේදී පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා 19 න් පහළ  කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටතීරණය කළේය.

ඒ අනුව ඔවුන් මීට ටික වේලාවකට පෙර පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු186ක් ලබා සිටයෛ්ය.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නායක නිපුන් ධනංජය ලකූණු 71ක් ලබා සිටියි.