රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විදෙස් ආයෝජන මාසයක දී රු. මිලියන විසිදහසකින් ඉහළට

රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විදෙස් ආයෝජන මාසයක දී රු. මිලියන විසිදහසකින් ඉහළට

2018 වසර පුරාවට මෙරට රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් සිය ආයෝජන ඉවත් කරගනිමින් සිටි විදෙස් ආයෝජකයින් යළිත් වරක් ශ්‍රී ලංකාව දෙසට නැඹුරු වන ප්‍රවණතාවයත් පෙන්නුම් කරනු ලබයි. ඒ අනුව 2019 පෙබරවාරි 13 දින වන විට රජයේ සුරැකුම්පත්වල විදෙස් හිමිකාරීත්වය රුපියල් මිලියන 165,930 ක් ලෙසින් සටහන් වන අතර සතියක් තුළ දී මෙම වටිනාකමක රු. මිලියන 3,300 කින් ඉහළ ගොස්...

The post රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ විදෙස් ආයෝජන මාසයක දී රු. මිලියන විසිදහසකින් ඉහළට appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

ජනවාරියේ දී සංචාරකයින් දෙලක්ෂ හතළිස් හතරදහසක් ඇවිත්. හතළිස් දහසක්ම ඉන්දියානුවන්

ජනවාරියේ දී සංචාරකයින් දෙලක්ෂ හතළිස් හතරදහසක් ඇවිත්. හතළිස් දහසක්ම ඉන්දියානුවන්

පසුගිය 2019 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 244,239 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙය 2018 ජනවාරි මාසයේ දී මෙරටට පැමිණ තිබූ 238,924 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 2.2% ක ඉහළ යාමකි. මෙලෙස පැමිණි සංචාරකයින්ගෙන් 40,049 ක්ම ඉන්දියානුවන් වන අතර එය 2018 වසරේ...

The post ජනවාරියේ දී සංචාරකයින් දෙලක්ෂ හතළිස් හතරදහසක් ඇවිත්. හතළිස් දහසක්ම ඉන්දියානුවන් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

තිලකා ජයසුන්දර රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් තනතුරට

තිලකා ජයසුන්දර රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් තනතුරට

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය අද (18) දින මහා භාණ්ඩාගාරයේදී වැඩ බාර ගන්නා ලදි . මෙම තනතුරට අමතරව ඇය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස හා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස ද කටයුතු කරන්නීය. පාර්ලිමේන්තු පනතකින් පිහිටවනු ලැබූ සංස්ථා,ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රජයට වැඩි කොටස් ප්‍රතිශතයක් හිමි වානිජමය හෝ වානිජමය නොවන රජය...

The post තිලකා ජයසුන්දර රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් තනතුරට appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

මන්නාරම් හා කාවේරි ද්‍රෝණියේ භූ විද්‍යා ගවේෂණය Bell Geospace ට

මන්නාරම් හා කාවේරි ද්‍රෝණියේ භූ විද්‍යා ගවේෂණය Bell Geospace ට

කාවේරි ද්‍රෝණි‍යේ සහ මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව පිහිටා ඇතැයි සැලකෙන ඛනිජ තෙල් නිධි හා ස්වාභාවික ගෑස් නිධි පිළිබඳව ශ්‍රී ලංකාවේ අක් වෙරළෙහි ගුවන්ගතව සිදු කිරීමට නියමිත ගුරුත්ව, ගුරුත්ව අනුක්‍රමික සහ චුම්බක සමීක්ෂණ සඳහා ප්‍රවීණතාවයක් දක්වන භූ විද්‍යා ගවේෂණ සමාගමක් තෝරා ගැනීම සඳහා කරන ලද යෝජනා කැඳවීම අනුව මෙම සමීක්ෂණ සිදු කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්...

The post මන්නාරම් හා කාවේරි ද්‍රෝණියේ භූ විද්‍යා ගවේෂණය Bell Geospace ට appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

දේශීය කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට බලපා ඇති ගැටලු විසඳීමට මලික් පියවර ගනී

දේශීය කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට බලපා ඇති ගැටලු විසඳීමට මලික් පියවර ගනී

ආනයනික ගම්මිරිස් හා කරුංකා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම, ආනයනික සාදික්කා/වසාවාසි හා සියඹලා පකිස්ථානයට ප්‍රතිඅපනයනය කිරීම සහ ශ්‍රී ලංකාවේ කුරුඳු වංචනිකව අපනයනය කිරීම යනාදිය හේතුවෙන් දේශීය කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට බලපා ඇති ගැටලු විසඳීමට අමාත්‍ය මණ්ඩල අවධානය යොමුව තිබේ. ඒ අනුව අපනයන සැකසීම සඳහා තාවකාලිකව ආනයනය කිරීම, අන්තරාල වෙළඳාම සහ වාණිජ කේන්ද්‍රස්ථාන මෙහෙයුම් යනාදී ක්‍රම මඟින්...

The post දේශීය කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට බලපා ඇති ගැටලු විසඳීමට මලික් පියවර ගනී appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

අධිවේගයේ බස් පර්මිට් අධ්‍යයනයට අර්ජුනගෙන් කමිටුවක්

අධිවේගයේ බස් පර්මිට් අධ්‍යයනයට අර්ජුනගෙන් කමිටුවක්

අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය ආරම්භ කිරීමෙන් පසුව බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුව ඇති ගැටලු අධ්‍යයනය කර බස්රථ සඳහා ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට, අදාළ පාර්ශ්වයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර...

The post අධිවේගයේ බස් පර්මිට් අධ්‍යයනයට අර්ජුනගෙන් කමිටුවක් appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

ද ෆිනෑන්ස් යථා තත්ත්වයට පත්කිරීමට දැරෑ ප්‍රයත්න අසාර්ථකයි. නව තැන්පතු බාර ගැනීම අත්හිටුවයි. කල් පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමා කරයි – මහ බැංකුව

ද ෆිනෑන්ස් යථා තත්ත්වයට පත්කිරීමට දැරෑ ප්‍රයත්න අසාර්ථකයි. නව තැන්පතු බාර ගැනීම අත්හිටුවයි. කල් පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමා කරයි – මහ බැංකුව

මෙරට පැරණිතම මූල්‍ය සමාගම වන ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති නියාමන ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම් දීමක් සිදුකර තිබේ. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටින්නේ ද ෆිනෑන්ස් සමාගම යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් අපේක්ෂිත ආයෝජකයන් හදුනා ගැනීම සඳහා අවස්ථා ගණනාවක දී ප්‍රයත්න දැරුව...

The post ද ෆිනෑන්ස් යථා තත්ත්වයට පත්කිරීමට දැරෑ ප්‍රයත්න අසාර්ථකයි. නව තැන්පතු බාර ගැනීම අත්හිටුවයි. කල් පිරෙන තැන්පතු ආපසු ගැනීම සීමා කරයි – මහ බැංකුව appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය A320neo ගුවන් යානා සඳහා ප්‍රථම “C” පරීක්ෂාව සාර්ථකව නිම කරයි

ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය A320neo ගුවන් යානා සඳහා ප්‍රථම “C” පරීක්ෂාව  සාර්ථකව නිම කරයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය නඩත්තු සේවා , අලුත්වැඩියා සහ පිරිපහදු සේවා (Maintenance, Repair and Overhaul –MRO) සැපයීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ගුවන් සමාගම සතු නවතම එයාර්බස් A320 නියෝ ගුවන් යානාවන් හි  පළමු “C” පරීක්ෂාව ඉතා  සාර්ථකව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අංගනයේ දී සම්පූර්ණ කරන ලදී. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන...

The post ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය A320neo ගුවන් යානා සඳහා ප්‍රථම “C” පරීක්ෂාව සාර්ථකව නිම කරයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අනුග්‍රාහකයින් සොයයි

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අනුග්‍රාහකයින් සොයයි

2019 මැයි 30 දින සිට ජූලි 14 දින දක්වා එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අනුග්‍රාහකත්වය දැක්වීමට කැමැත්තක් දක්වන පාර්ශව වෙතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධනය කර සිටී. මේ සම්බන්ධයෙන් දැන්වීමක් පළ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කියා සිටින්නේ අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා අදහස් කරනු ලබන ආයතන විසින්...

The post ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට අනුග්‍රාහකයින් සොයයි appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.

රටේ ගිණුම් පද්ධතිය ලොකු අවුලකට පත්වෙලා. රටේ ණය තවමත් හොයාගන්න බැහැ – විගණකාධිපති

රටේ ගිණුම් පද්ධතිය ලොකු අවුලකට පත්වෙලා. රටේ ණය තවමත් හොයාගන්න බැහැ – විගණකාධිපති

මේ වන විට මෙරට රාජ්‍ය ගිණුම් පද්ධතිය විශාල අවුලකට ලක්ව ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. දෙරණ talk with Chathura වැඩසටහන සමඟ එක්වෙමින් විගණකාධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී අදහස් දක්වමින් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා, “රටේ ණය තවමත් හොයාගන්න බැහැ. ඒක හොයන්න පුළුවන් එකක් නෙමෙයි“, යැයි පැවසුවේය. ප්‍රශ්නය – රටේ ණය බර ට්‍රිලියන 11...

The post රටේ ගිණුම් පද්ධතිය ලොකු අවුලකට පත්වෙලා. රටේ ණය තවමත් හොයාගන්න බැහැ – විගණකාධිපති appeared first on Adaderana Biz Sinhala | Sri Lanka Business News.