දරු දුකට උතුරද දකුණද කියා භේදයක් තිබිය නොහැකිය. කඳුළට සිංහලද දෙමළද යනුවෙන් ප්‍රමිතියක් තිබිය නොහැකිය. අතුරුදහන් වූ සිය දරුවන් සොයාදෙන ලෙස ඉල්ලා මව්වරුන් පියවරුන් ඉකුත් දිනයක වව්නියාවේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදී. මේ අම්මාද හුදකලාව පසෙකට වී වැළපෙන්නේ සිය දරුවා වෙනුවෙනි.
ඡායා රූ-කපිල
Viewer Comments








