බොහෝ පිරිස් මුහුදු වෙරළට පැමිණෙන්නේ හුදෙක් සිය මානසික වින්දනය ලබාගැනීමේ අරමුණින්ය. එහෙත් ඒ අතර කාගේවත් හවුහරණක් නැතිව සිටින්නවුන්ද නැත්තේම නොවේ. ඔවුන්ට අවුව වැස්ස කෙතරම් හිරිහැර කළද ඒ කිසිවක් මායිම් නොකරන්නේ කළ හැකි අන් කිසිදෙයක් නොවූ නිසාවෙන්මය. මේ හලාවත මුහුදු තීරයේ ඇස ගැටුණු එවැනිම වූ සංවේදී දසුනකි.
ඡායා රූ-ජූඩ් සමන්ත
Viewer Comments
December 19, 2012 10:58 pm
Me loke kochchara duk widina minissu innawada.. Api kala bila thawath sapa hewwata, samahar minusunta kannawath na... api supokabogi jiwitha gatha karanna dagalanawata wada watinawa api kochchara hambakalath dhanaya tibunath apita awashya dewal tyagena samanya jiwithayak gewala eken ithuru wena salli walin nathi beri minisunwath goda dana eka...
Maxa








