"මානව හිමිකම් සඳහා ක්‍රියාකාරිකයෝ" සංවිධානය විසින් ඉකුත් සතියේ ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටදී සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස බල කිරීමේ විරෝධතා බැනරයකට අත්සන් තබන ලදී. අරුත දන්නා වුවද නොදන්නා වුවද මේ දැරියද ඊට අත්සන එකතු කරන්නට අමතක නොකළාය.
Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)