Sri Lanka
April 24, 2014  11:06:PM
Bookmark and Share

වෛද්‍යවරුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ සෑම රජයේ රෝහලකම පාහේ කටයුතු අඩපණවී තිබුණි.විශේෂයෙන්ම බාහිර රෝගී ප්‍රතිකාර අංශ මුළුමනින්ම පාහේ හිස්ව ගොස් තිබුණි.රොගීන්ට අත් වූ ඉරණම ශෝක ජනක නොවේයයි කාට නම් කිවහැකිද?මේ කොළඹ,ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයේ දසුනකි.

ඡායා රූ-ඔසඳ දහම් නිම්සර


Viewer Comments


Post your blog entry

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 
Copyright © 2012/13 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal.