මැණික් ගඟෙන් දිය නෑමෙන් සෙත් ශාන්ති සැලසෙන බව බැතිමතුන්‍ගේ විශ්වාසයයි.ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවන්නේ දුරදිග නොබලන ඇතැමුන් විසින් මැණික් ගඟද දූෂිත කිරීමෙන් බැව් සත්‍යයකි.මේ මැණික් ගඟේ දිය නාන පුංචි ඇත්තන්ට සෙත් ශාන්ති අපේක්ෂාවක් හෝ තමන්ට හැමදාමත් සිසිල දෙන මැණික් ගඟට දූෂණය කරන්නට හැඟීමක් හෝ නැති බවනම් පැහැදිලිය.
ඡායා රූ-කේ.සී සාරංග
Viewer Comments








