තලවිල ශාන්ත ආනා මුනිවරියගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පසුගියදා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දිවයිනේ නන්දෙසින් පැමිණි ලක්ෂ 5ට අධික බැතිමතුන් පිරිස දිව්‍ය පූජාවට එක්ව සිටියහ. ආරක්ෂක රැකවලෙහි නියුතු නාවික හමුදා සාමාජිකයාටද දෙවියන්ට කියන්නට කතාවක් තිබුණා විය හැකිය.ඔහුගේ කතාවද නාදුනන මවකගේ මුවින් කියවෙනවා විය නොහැකිද?
ඡායා රූ-ජූඩ් සමන්ත
Viewer Comments
August 9, 2012 12:12 am
Deviyani Oba kohida?
SD
August 9, 2012 02:24 pm
mamath me wage ada ada yadda.. matanam mokawath taama labune naha.antimata hita hada gatta,pera kala karume kiyala...
asanka








