වව්නියාව, බන්ධනාගාරයේ රැඳවියන් හා ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුමකින් ජීවිතක්ෂයට පත්වූ නිමල රූබන්ගේ දේහය අවසානයේ වව්නියාවේ,නෙළුම්කුලම්හි පිහිටි ඔහුගේ නිවසට ළඟාවිය.එය සදාචාරය,නීතිය හා සමාජ සංස්කෘතික මෙන්ම දේශපාලනික සංකීර්ණ ගැටලු කිහිපයක් පිළිබඳ ලාංකේය හෘද සාක්ෂිය යළි ප්‍රශ්න කළ සිදුවීමක් විය.මේ ඔහුගේ අවසන් කටයුතු සිදුවන්නට මොහොතකට පෙර ඇස ගැටුණු දසුනකි.
ඡායා රූ-කපිල
Viewer Comments








