දෙරණ අරුණ පෙ.ව 7.00 ට හැඩවෙයි
September 14, 2012

ජනප්‍රිය තරුණ මාධ්‍යවේදියකු වන චතුර අල්විස් මෙහෙයවන දෙරණ අරුණ,උදෑසන කාලීන පුවත් සඟරාමය වැඩසටහන මෙම සඳුදා (18) සිට උදෑසන 6.30 සිට විකාශය කෙරේ.
මීට ප්‍රථමයෙන් උදෑසන 7.00 ට ඇරඹුණු අතිශය ජනප්‍රිය මෙම වැඩසටහන බහුතර ප්‍රේක්ෂක ඉල්ලීම් මත නැවුම් බවකින් යුතුව තවත් විශේෂාංග රැසක් සමග විකාශන වේලාව වෙනස් කිරීමට තීරණය කළ බව T.V දෙරණ අදහසයි.
